අකුරු කරන ඔබේ සිගිත්තාට නිවැරදිව, ඉක්මනින් සහ පහසුවෙන් අකුරු ලිවීම හුරුකරවීමට අපෙන් ඔබට නවතම හදුන්වාදීමක්....
සිංහල හෝඩිය ( පුවරුව දෙපසම අකුරු කපා ඇත.)
ඉංග්‍රීසි හෝඩිය ( පුවරුවේ ඉදිරිපස කැපිටල් අකුරු සහ පිටුපස සිම්පල් අකුරු කපා ඇත.
දෙමළ හෝඩිය ( පුවරුවේ දෙපසම අකුරු කපා ඇත.)
දිග - අඟල් 15" පළල - අඟල් 9" සිංහල හෝඩිය | ඉංග්‍රිසි හෝඩිය | දෙමළ හෝඩිය වශයෙන් වෙන් වෙන්ව අකුරු පුවරු ලබාගත හැකිය. වැඩි විස්තර ➡️ Tel : 0711 494 493